Kirindi Ella

Kirindi Ella – කිරිඳි ඇල්ල

ලංකාවේ උසම දියඇලි අතර උසින් හත්වන ස්ථානය හිමිකරගන්නා මෙම සුන්දර දියඇල්ල පිහිටල තියෙන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල නගරයට ආසන්නව. මීටර් 940 පමණ උසින් පිහිටි කුට්ටාපිටිය කන්දෙන් ඇරඹෙන කිරිඳි ඇල තමයි, මේ මනරම් වූ කිරිඳි ඇල්ල (උස 116m) නිර්මාණය කරමින් පහළට කඩා හැලෙන්නෙ. අවසානයේදී මේ ජලය එකතුවෙන්නෙ කළුගඟට. සුවිශාල ජෛව පද්දතියක් උරුමකරගත්ත මේ දියඇල්ල ආශ්‍රිතව අපේ රටට […]

Read More
Algama Ella

Algama Ella (අල්ගම ඇල්ල)

සබරගමුව පළාතේ අල්ගම නගරයට යාබදව පිහිටා ඇති තවත් එක් සුන්දර දියඇල්ලකි “අල්ගම ඇල්ල” (Algama Ella). කොළඹ සිට අල්ගම ඇල්ල වෙත පැමිණෙන අයට නිට්ටඹුව නගරයට පැමිණ, අල්ගම බස් රථයකින් පහසුවෙන් අල්ගම නගරයට ළඟා විය හැකි ය. එතැන් සිට අල්ගම උඩුවක මාර්ගයේ 500 m පමණ ගමන් කොට අල්ගම ඇල්ල වෙත දිවෙන පටු මාවත වෙත ළඟා විය හැක. […]

Read More