Paravithota (පරවිතොට)

ඉංගිරිය නගරය අවට දවස් ගණනාවක් උනත් සංචාරය කරන්න අවශ්‍ය තරම් සුන්දර ස්ථාන රාශියක් පිහිටල තියෙනව. ඒ අතරිනුත් පරවිතොට (Paravithota) කියන්නේ ඉතාම ප්‍රසිද්ධ ගමනාන්තයක්. ආරක්ෂාකාරීව දියනෑමට ඉතාම සුදුසු ස්ථානයක් පරවිතොට. තරණය කණ්ඩායම වශයෙන් අපටත් මෙම ස්ථානය වැදගත් වෙනව. ඒ අපි තරණය පටන් ගත්ත තැන පරවිතොට නිසා. පොදු ප්‍රවාහන සේවයක මෙතනට එන කෙනෙකුට පානදුර – රත්නපුර බස් […]

Read More